පාසල් නිවාඩුව අද ඇරඹේ

අප්‍රේ 07, 2022

    රජයේ සියලුම පාසල් සහ රජයේ අනුමත සියලුම පෞද්ගලික පාසල් නිවාඩුව අද (07) සිට ආරම්භ කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

    නව පාසල් වාරය අප්‍රේල් 18 වැනිදා සිට යළි ආරම්භ කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙයි. මේ අතර කතෝලික පාසල් ද එම තීරණයට අනුව කටයුතු කෙරේ.

    1 3

    Latest News