චීන බසින් පළ කෙරුණු ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ගේ චරිතාපදානය වික්‍රමසිංහ මහතා වෙත පිරිනැමීම අද (18) අරලියගහ මන්දිරයේ දී සිදුකෙරිණි.

කැබිනට් ඇමැති ධුර සඳහා අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් නම්කර යැවූ මන්ත්‍රීවරුන්ගේ නම් ජනාධිපතිවරයා විසින් කපා හැර දමා ඇතැයි ඇතැම් මාධ්‍ය විසින් පළ කිරීම කළු මාධ්‍ය ක්‍රියාවලියක් බවත් එවැනි සාවද්‍ය තොරතුරු පළ කළ කළු මාධ්‍යයන් පිළිබඳ රටට හෙළි කළ යුතු බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

Latest News