රුපියල ආරක්ෂා කරගැනිම හා ශක්තිමත් කරගැනිම සඳහා මේ රටට සිදු කෙරෙන ආනයනය අඩු කිරිමටත්, අපනයනය ප්‍රවර්ධනය කිරිම වෙනුවෙන් ගතහැකි සෑම පියවරක් ම ගන්නා බවත් වැවිලි කර්මාන්ත හා අපනයන කාෂිකර්ම අමාත්‍ය හා කැබිනට් ප්‍රකාශක වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසිය.

සතියක් තුළ තෙවන දිනටත් ඇමෙරිකානු ඩොලරයකට සාපේක්ෂව රුපියලේ අගය අද (02) ඉහළ ගොස් තිබේ.

මසකට ආසන්න කාලයකට පසු ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලරයකට සාපේක්ෂව රුපියලේ අගය අද (22) ඉහළ ගියේය.

Latest News