විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද (12) කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙයි.

අද (11) පැවැත්වීමට නියමිතව තිබූ විශේෂ පක්ෂ නායක රැස්විම අවලංගු කර තිබේ.

විශේෂ පක්‍ෂ නායක රැස්වීමක් අද පෙරවරුවේ පැවැත්වීමට නියමිතව බව වාර්තා වෙයි. ඊට සහභාගිවීම සඳහා පක්‍ෂ නායකයින්ට පෙරවරු 10.00ට පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණෙන ලෙස දන්වා ඇති බවයි, කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසන්නේ.

විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද (06) පෙරුවරු 8.30ට පැවැත්වීමට නියමිතයි.

විශේෂ පක්ෂ නායක රැස්වීම පාර්ලිමේන්තු සංකීර්ණයේ දී කතානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් මේ වන විට ආරම්භ වී තිබේ.

Latest News