රට තුල උද්ගතව ඇති වත්මන් සමාජ ආර්ථික අර්බුදය කඩිනමින් විසඳන්නැයි ඉල්ලා ත්‍රෛනිකායික මහනාහිමිවරුන් යෝජනා මාලාවක් ඇතුළත් නිවේදනයක් නිකුත් කර තිබේ.

මහනුවර හරංකාව, හේනේගම ශ‍්‍රී සංඝානන්ද පිරිවෙනේ විහාරාධිපති උඩරට අමරපුර මහා නිකායේ අනුනායක රාජකීය පණ්ඩිත අතිපූජ්‍ය අත්තරගම වජිරජෝති නායක මාහිමිපාණන් අපවත් වූහ.

Latest News