35 වසරක් හේනේගම ශ්‍රී සංඝානන්ද විද්‍යායතන පිරිවෙනේ පරිවෙණාධිපති ධුරයත්, 1981 ජනවාරි සිට පස් වසක් සිංගප්පූරුවේ ශ්‍රී ලංකාරාම විහාරාධිපති ධුරය ද, මැලේසියාව, ඉන්දුනීසියාව, ජපානය, නේපාලය, වියට්නාමය, බුරුමය, තායිලන්තය, ඇමරිකාව, එංගලන්තය, ප්‍රංශය, තායිවානය, ඉතාලිය, ස්විස්ටර්ලන්තය, රෝමය වැනි රටවල විදේශ ධර්මදුත සේවයේ යෙදී ඇත.
උන්වහන්සේගේ ශ්‍රී දේහය මහජන ගෞරවය පිණිස හේනේගම ශ්‍රී ස්වර්ණබිම්බාරාම විහාරස්ථානයේ තැන්පත් තිබේන අතර 19 වැනිදා මහනුවර, අලවත්තේගම විද්‍යාලයීය ක්‍රීඩාංගනයේ දී ප.ව 5.00 ට ආදාහන පූජෝත්සවය සිදුකෙරේ.