පැන්ඩෝරා පත්‍රිකා මගින් හෙලි වී ඇති කඵ සල්ලි වත්කම් පිළීබඳ ප්‍රකාශයක් ලබා ගැනීස සදහා එම පත්‍රිකාවල නම සදහන් නිරුපමා රාජපක්‍ෂ මහත්මියගේ සැමියා වු තිරු නඩේෂන් මහතා අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම වෙත අද කැදවා තිබේ.

Latest News