තිරු නඩේෂන් මහතා අද අල්ලස් කොමිසම හමුවට

ඔක් 08, 2021

    පැන්ඩෝරා පත්‍රිකා මගින් හෙලි වී ඇති කඵ සල්ලි වත්කම් පිළීබඳ ප්‍රකාශයක් ලබා ගැනීස සදහා එම පත්‍රිකාවල නම සදහන් නිරුපමා රාජපක්‍ෂ මහත්මියගේ සැමියා වු තිරු නඩේෂන් මහතා අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම වෙත අද කැදවා තිබේ.

    මීට සම්බන්ධ ශ්‍රී ලාංකිකයන් පිළිබඳව පරීක්‍ෂණයක් කර මසක් ඇතුළත වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි ජනාධීපතිතුමා අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමට උපදෙස් දී තිබේ.

    Latest News