මෙරටට සංචාරකයන් ගෙන්වීම සහ ඔවුන් නැවත පිටවයාම දක්වා සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකරන සියලු සංචාරක ආයතන හා පුද්ගලයන් අසාදුලේඛනගත කරන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරනවා.

Latest News