ශ්‍රී ලංකාවේ 8වැනි ජනාධිපතිවරණයේ ඡන්ද විමසීමට අද සිදු කෙරේ. ඒ මෙරට 7වැනි විධායක ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහායි.

ඉදිරිපත්ව ඇති ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාම කම ප්‍රතිපත්ති මාලාවක් ඉදිරිපත් කර ඇති නිසා වෙනස් ප්‍රතිපත්ති ඇති තම පක්ෂය වෙත ඡන්දය ලබාදෙන ලෙස ජනාධිපති අපේක්ෂක සිරිතුංග ජයසූරිය මහත කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී කියා සිටියේය.

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා අද පස්වරුවේ ප්‍රකාශයට පත්කරන බව අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසයි.

Latest News