කොළඹ සිදු වූ බෝම්බ පිපිරීම්වලට විවිධ අන්දමට සහය ලබා දී ආරක්ෂාව පතා යාපනයට පලා ආ බවට සැක කරන පුද්ගලයින් 09 දෙනෙකු ඊයේ 23 සවස වන විට යාපනයේ විවිධ ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන තිබේ.

උතුරේ පාසල් සඳහා උපාධිධාරී ගුරුවරුන් 249ක් අලුතින් බඳවාගෙන තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී විජයකලා මහේෂ්වරන් අදාළ පැමිණිල්ල ලබන 7 වැනිදා යළි කැඳවීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කළේය.

Latest News