උත්සවය සංවිධාන කෙරුණේ, යාපනය, වෙම්බඩි මහා විද්‍යාලයේදී. උතුරු පළාත් පාසල්වල පවතින පුරප්පාඩු වෙනුවෙන් නව පත්වීම් පිරිනැමිණ. කාර්මික නිලධාරී 33 දෙනෙකු හා අධීක්ෂණ නිලධාරීන් 10 දෙනෙකු සඳහා ද පත්වීම් ප්‍රදානය කෙරිණ. ඒ පළාතේ රාජ්‍ය ආයතනවල පුරප්පාඩු වෙනුවෙන්.
උත්සවය පැවැත්වුණේ, පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතාගේ ප්‍රධානත්වයෙන්.