05 වසර ශිෂ්‍යත්ව ප්‍රථිපල නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ප්‍රථිපල www.doenets.lk සහ www.results.exams.gov.lk වෙබ් අඩවිවලින් ලබා ගත හැකියි.
එමෙන්ම එක් එක් දිස්ත්‍රික්කයට අදාළ සිංහල සහ දමිල භාෂා මාධ්‍යයේ කඩඉම් ලකුණු ද නිකුත් කර තිබේ.
සිංහල මාධ්‍ය සඳහා කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, මාතලේ, ගාල්ල, මාතර, කුරුණෑගල සහ කෑගල්ල දිස්ත්‍රික්ක සඳහා කඩයිම් ලකුණු ලෙස දැක්වෙන්නේ 169කි.
අනෙක් දිස්ත්‍රික්ක සඳහා කඩයිම් ලකුණු
වව්නියාව - 157
නුවරඑළිය - 161
හම්බන්තොට - 164
මුලතිව් - 157
අම්පාර - 162
ත්‍රිකුණාමලය - 161
පුත්තලම - 163
අනුරාධපුරය - 163
පොළොන්නරුව - 163
බදුල්ල - 163
මොනරාගල - 162
රත්නපුර - 165
මේ අතර කිසියම් සිසුවෙකුගේ ලකුණු පිළිබඳ නැවත සමීක්ෂණය සිදුකිරීමට අවශ්‍යනම් අභියාචනා ඉදිරිපත් කිරීම ගැන තොරතුරු පසුව දැනුම්දෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
අපොස සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අද (28) නිකුත් කරන බව විභාග කොමසාරිස් සනත් පූජිත මහතා පවසයි.