විභාගයට පෙනී සිටි අපේක්ෂකයින් සංඛ්‍යාව හය ලක්ෂ පනස් හය දහස් හයසිය හතළිස් එකක්. අද පස්වරුව වනවිට ප්‍රතිඵල අන්තර්ජාලයට මුදා හැරීමට හැකිවනු ඇති බවයි කොමසාරිස්වරයා ප්‍රකාශ කරන්නේ.
ඒ අනුව https://www.doenets.lk/exam/ වෙබ් අඩවියට පිවිස ප්‍රතිඵල නිරීක්ෂණය කළ හැකියි.
2018 සාමාන්‍ය පෙළ විභාගය ඉකුත් දෙසැම්බර් 3 වැනිදා සිට 12 වැනිදා දක්වා දිවයිනපුරා මධ්‍යස්ථාන 4,661 කදී පැවැත්විණ.