කොළඹ සිට ත්‍රිකුණාමලය බලා ඊයේ (03) රාත්‍රී ධාවනය වූ දුම්රියකට ගල්ඔය හා හබරණ අතරදී වන අලි තිදෙනෙකු ගැටී තිබෙනවා.
චීන රජය මෙරටට පරිත්‍යාග කළ, අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 14ක් සහ උපකරණ තොගයක් රැගත් ගුවන් නායනක් කටුනායක ගුවන් තෙටුපොළට ඊයේ (03) රාත්‍රී ලඟා වුණා.
දරුවන්ට, නිසි පෝෂ්‍යදායී ආහාර වේලක් නොලැබීමෙන් ඔවුන්, මන්දපෝෂණයට පත්වීමේ අවදානමක් පවතින බව, සෞඛ්‍ය අංශ පවසනවා.
ආහාර හිඟයට මුහුණදීම සඳහා විවිධ වගා වැඩසටහන් වෙත බොහෝ දෙනාගේ අවාධානය යොමුව තිබෙනවා.
රජයේ සහ පෞද්ගලික පාසල් දෙවැනි අදියර යටතේ ලබන සඳුදා (06) දින විවෘත කිරීමට නියමිතයි.
වැවිලි සමාගම් සතු සියලුම ඌන උපයෝජන ඉඩම් හඳුනාගෙන ආහාර භෝග වගා කිරීමට කඩිනම් වැඩපිළිවෙළක් සකස් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ…
තණමල්විල උඩවළව මාර්ගයේ සූරියආර ප්‍රදේශයේ දී ත්‍රීරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීමෙන් අද (4) අලුයම සිදු වූ අනතුරකින් දෙදෙනකු…
භුමිතෙල් ඉල්ලා පිරිසක් අද (04) උදෑසන හැටන් කොළඹ ප්‍රධාන මාර්ගය වසා දැමීමට කටයුතු කර ඇත. 
අදත් (04) පැය 02ක කාලයක් සඳහා විදුලි කප්පාදුවක් සිදුවන බව මහජන උපයෝගිතා කොමිසම දැනුම් දී තිබේ.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පවරා ගෙන ඇති ඉඩම්, යල සහ ඉදිරි මහ කන්නයේ ද වගා කිරීමට හැකි වන පරිදි කඩිනමින් ගොවි ජනතාවට…
කොවිඩ් අරමුදලේ ඇති රුපියල් බිලියන 1.8ක මුදල අත්‍යවශ්‍ය ඖෂධ ගෙන්වීම සඳහා ලබාදෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා උපදෙස් ලබාදී ඇත.  
පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ සහ තිරු නඩේෂන් මල්වාන නඩුවෙන් නිදොස්කොට නිදහස් කර තිබේ.
ගෝඨා ගෝ ගම සහ මයිනා ගෝ ගම අරගලවලට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මහින්ද කහඳගම මහතා ලබන 8 වැනිදා…
ගෘහස්ථ ගෑස් සිලින්ඩර 16,000ක් පමණක් අද (03) දිනයේ සපයන බව ලිට්‍රෝ සමාගම සදහන් කරයි. 
අලුත්ගම - මොරගල්ල ප්‍රදේශයේදී අද (03) උදෑසන වෙඩි තැබීමකින් 42 හැවිරිදි පුද්ගලයෙක් මියගොස් ඇති බව පොලීසිය පවසයි. 
කොරියානු රැකියා සදහා සුදුසුකම් ලබා ඇති 5,800ක් ඉදිරි මාස හය ඇතුළතදී කොරියාවට ගෙන්වා ගන්නා බවට කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ…
අද (03) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබේ.
ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 21 වැනි සංශෝධන පණත් කෙටුම්පත සම්බන්ධයෙන් පක්ෂ නායකයන් සහභාගීවන තවත් විශේෂ සාකච්ඡාවක් අද (03) පැවැත්වීමට නියමිත බව…
චීනය විසින් ලබාදෙන ඖෂධ තොගයක් අද (03) ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බව, කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය පවසයි.

Latest News