දින කිහිපයකට පසු, ලිට්‍රෝ ගෑස් බෙදාහැරීම යළි ක්‍රියාත්මකයි.
දුමින්ද සිල්වා මහතා අද (01) පස්වරුවේ ජයවර්ධනපුර රෝහලේ දී අත්අඩංගුවට ගනු ලැබුවා.
මෙරට දළ දේශීය නිෂ්පාදිතයෙන් 3% ක් මගී ප්‍රවාහනයේ ඉන්ධන සඳහා වැය කිරීමට සිදුව ඇතැයි, මොරටුව විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහචාර්ය අමල් කුමාරගේ මහතා පවසනවා.
2022-03-31 සහ 2022-05-15 යන දින අතර කාලය තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදු කරන ලද ගිනි තැබීම්, මංකොල්ලකෑම්, පුද්ගල ඝාතන ඇතුළු…
ජාතික ප්‍රතිපත්තියක් උදෙසා වූ වෘත්තීයවේදීන්ගේ එකමුතුව, අරගලයට සම්බන්ධ වෘත්තීයවේදීන් සහ තරුණ කණ්ඩායමක් වර්තමාන දේශපාලන සහ ආර්ථික තත්ත්වය විසඳුමට ගත යුතු…
ගංවතුර තත්ත්වයෙන්  පිඩාවට පත් ජනතාවට සහන සැලසීමට  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා  පියවර ගෙන ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.
දිවයිනට බලපා ඇති අයහපත් කාළගුණික තත්වය හමුවේ පීඩාවට පත්  ජනතාවට සහන සැලසීම සඳහා බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාතේ ගංවතුර අවධානම…
ශ්‍රී ලංකා යුද හමුදාවේ 24 වැනි යුද හමුදාපති ලෙස ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ අද සිය ධුරයේ රාජකාරී ආරම්භ කළේය.
අද (01) දි‍නයේ දී ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිලදී ගත හැකි ස්ථානයන් සඳහන් වන ලැයිස්තුවක් ලිට්‍රෝ සමාගම ප්‍රකාශයට පත් කර තිබේ.
අමෙරිකානු ඩොලර් මිලියන 2යි දශම 2ක් වටිනා අත්‍යවශ්‍ය ඖෂධ තොගයක් බංග්ලාදේශය මෙරටට පරිත්‍යාග කර තිබේ.
අද දිනයේත් ගෘහස්ථ ගෑස් සිලින්ඩර 50,000ක් වෙළෙඳපොලට නිකුත් කරන බව ලිට්‍රෝ සමාගම පවසයි.
අත්තනගලු ඔය, කළු, කැලණි, නිල්වලා හා ගිංගග දෙපස පහත්බිම්වල වෙසෙන ජනතාව තවදුරටත් අවධානයෙන් පසුවන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ…
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අදින් අවසන් වෙයි.
අද (01) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබෙන අතර සාමාන්‍ය පෙළ විභාගය හේතුවෙන් විදුලිය කප්පාදුව…
ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා යුද හමුදාපති ධූරයෙන් අද සමුගත්තා.
දිවයින පුරා ගොවීන් සිය වගා කටයුතු යළි ආරම්භ කර තිබෙනවා.
ගෑස් බෙදාහැරීම අද සිට යළි ක්‍රියාත්මකයි.
පවතින අධික වර්ෂාපතනයත් සමඟ දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් ජල ගැලීම් සහ නාය අවදානම් පිළිබඳ තොරතුරු වාර්තා වනවා.
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට ජනාධිපතිවරයා විසින් ප්‍රදානය කළ…
2015 වසරේ දෙමටගොඩ ප්‍රදේශයේ වෙළඳසැලක සේවය කළ තරුණයෙකු ඩිෆෙන්ඩර් රථයකින් පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තබා පහර දීම ඇතුළු චෝදනා…

Latest News