බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (06) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි…
නව පාසල් වාරයේ දෙවන අදියර අද (06) ආරම්භවීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21වැනි සංශෝධන කෙටුම්පත අද කැබිනට් මණ්ඩලයේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
අද (06) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබේ.
ගාලු මුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ 58 වැනි දිනය අදයි.
මෙරට කෘෂිකාර්මික ක්‍ෂේත්‍රයේ පවතින ගැටලුවලට විසඳුම් ලබාදීම සඳහා ඉන්දීය රජයේ පූර්ණ සහයෝගය ලබාදෙන බව, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල්…
ලාෆ් ගෑස් සිලින්ඩර නිකුත් කිරීම අද යළි ආරම්භ කෙරුණා. පාරිභෝගිකයන් ප්‍රකාශ කළේ ගෑස් මිල වැඩි කර ඇති බවයි.
ප්‍රවාහන ක්‍ෂේත්‍රයේ අභිවෘද්ධිය සඳහා ලබන 15 වැනිදා සිට ව්‍යුහාත්මක වෙනසක් ඇති කරන බව, අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.
රුසියානු මගී ගුවන් යානය රඳවා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් රාජතාන්ත්‍රිකව සාකච්ජා කරන බව, විදේශ අමාත්‍යාංශය පවසනවා.
දකුණු ඉන්දියාවේ සිට බහුදින ධීවර යාත්‍රා මඟින් මෙරටට රැගෙනආ කේරළ ගංජා තොගයක් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ප්‍රවීණ රංගන ශිල්පිනී සුමනා අමරසිංහ මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට ඇය 73 වියෙහි පසුවිය.
රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් ලබන සඳුදා (06) විවෘත කරන බව අධ්‍යපන අමාත්‍යංශය සදහන් කරයි.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව…
හෙට සිට (6) 12 වැනිදා දක්වා දෛනික විදුලි කප්පාදුවට අනුමැතිය ලබා දී ඇති බව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපතිවරයා පවසයි.
ශ්‍රී ලංකාවට කෙරෙන සියලු වාණිජ ගුවන් ගමන් නවතා දමන බව, රුසියානු "එරොෆ්ලොට්" ගුවන් සේවය අද නිවේදනය කළා.
ශ්‍රී ලංකාව පසුවන්නේ වත්මන් අර්බුදයේ ආරම්භයේ බව, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ප්‍රකාශ කරනවා.
බියෙන් සැකෙන් තොරව ජනතාව අතරට යාමට ඇති නිදහස තමාට බෙහෙවින් වැදගත් බව විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
ගෘහස්ත ගෑස් සිලින්ඩර බෙදාහැරීමක් හෙටත් (05) සිදුනොකරන බව, ලිට්‍රෝ සමාගම පවසනවා.
ගාලුමුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ 57වන දිනය අදයි (04).
කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 349ක් සමග සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (03) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Latest News