නැගෙනහිර විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස මහාචාර්ය එම්. සෙල්වරාජා මහතා පත් කර තිබේ.
අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරු හා නිලතළවලින් ඉවත් කිරීම සහ ඊට බාධාකිරීම වළක්වාළමින් කොළඹ…
2022 මහ කන්නයේ වී වගාව සදහා අවශ්‍ය සම්පූර්ණ යූරියා පොහොර ලබාදීම සඳහා ලෝක බැංකුව විසින් ඇමරිකන් ඩොලර් මිලියන 105ක මුදලක්…
ව්‍යාපාරිකයෙකුට තර්ජනය කර රුපියල් මිලියන 25ක් වටිනා පොරොන්දු නෝට්ටු බලහත්කාරයෙන් ලබා ගත්තේ යැයි කියන චෝදනාවට වරදකරු කර අත්හිට වූ සිර…
හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා රුපියල් මිලියන 10 ක ශරීර ඇප මත මුදා හරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත්…
හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති රූමි මොහොමඩ් යන අයට එරෙහිව ගොනුකර තිබෙන නඩුව…
ලෝක ආහාර ආරක්ෂණ දිනය සෑම වසරකම ජුනි මස 07 වනදාට යෙදී ඇත.
විදේශ රැකියා සදහා පිටත්වයාමේ අපේක්ෂාවෙන් පසුවන රාජ්‍ය සේවකයින්ට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිවීමට අවස්ථාව ලබා දී තිබේ.
අත්‍යාවශ්‍ය රාජ්‍ය සේවාවන් බාධාවකින් තොරව පවත්වා ගෙන යාමට අවශ්‍ය අරමුදල් සපයා ගැනීම සදහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් රුපියල් බිලියන…
දෙවන අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරද පිළිගත් රන්ජන් රාමනායක මහතාට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර දෙකක සිර දඬුවම් නියම…
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය…
මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා හා සියලු දේශපාලන පක්‍ෂ ලේකම්වරුන් අතර හමුවක් අද එම කොමිෂන් සභාවේදී පැවැත්වුණා.
රුසියානු එයරොෆ්ලොට් ගුවන් සමාගමට අයත් යානයකට ශ්‍රී ලංකාවෙන් පිටත්වයාම වළකාලමින් පනවා තිබූ වාරණ නියෝගය අත්හිටුවන ලෙස කොළඹ වාණිජ මහාධිකරණය අද නියම…
වත්මන් ඩොලර් අර්බුදයට හේතුව 1977න් පසු ඇති වූ ආර්ථික ක්‍ර‍මවේදය බව, ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
රුසියානු ගුවන් යානයකට ශ්‍රී ලංකාවෙන් පිටව යාම වළක්වාලමින් පනවා තිබූ වාරණ නියෝගය අත්හිටුවන ලෙස කොළඹ වාණිජ මහාධිකරණය නියම කළේය.
ගෑස් මෙට්‍රික් ටොන් 2,000ක් රැගත් නෞකාවක් අද (06) දිවයිනට පැමිණ තිබෙන බව ලිට්රෝ ගෑස් සමාගම නිවේදනය කර තිබේ.
ශ්‍රී ලංකා - ඔස්ට්‍රේලියානු ක්‍රිකට් තරගාවල ප්‍රවේශපත්‍රවල සම්පූර්ණ ආදායම ක්‍රීඩා අමාත්‍යාංශයට පරිත්‍යාග කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.
රුසියානු ගුවන් සමාගමට අයත් ගුවන් යානයකට ශ්‍රී ලංකාවෙන් පිටව යාම වළක්වාලමින් නිකුත් කර තිබෙන වාරණ නියෝගය සම්බන්ධව කරුණු දැක්වීමට නීතිපතිවරයා…
අද (06) දිනයේ ගෑස් බෙදා හැරීමක් සිදු නොවන බැවින් පෝලිම්වල රැඳී සිටීමෙන් වළකින ලෙස ලිට්‍රෝ සමාගම ජනතාවගෙන් ඉල්ලා සිටියි.
අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකාවේ ස්වීට්සර්ලන්ත තානාපති Dominik Furgler මහතා අතර…

Latest News