බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇතිවේ.
යල කන්නයට අවශ්‍ය ක්‍ෂණික යූරියා පොහොර මිලදී ගැනීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 55ක ණයක් ලබාදීමට ඉන්දියාව එකඟවී තිබෙනවා.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ රත්නපුර දිස්ත්‍රික් කාර්යාලය, බලංගොඩ නගරයේ වෙළඳසැල් 7කට සහ බලංගොඩ සමූපකාර සමිතියේ කෝප් සිටියට එරෙහිව නඩු පැවරීමට…
මේ වන විට ඩෙංගු අධි අවදානම් තත්ත්වයකට එළඹෙමින් සිටින බව, ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා.
පොලොන්නරුව දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතනවල ගෙවතු වගාව ආරම්භ කරමින් පොලොන්නරුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්හි ආහාර බෝග වගාව ක්‍රියාත්මක කර තිබෙනවා.
ලබන 20වැනි දින ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයින් මෙරටට පැමිණෙන බව, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා පවසනවා.
ජූනි 13 වන දා රජයේ කාර්යාල සඳහා විශේෂ නිවාඩු දියක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ධම්මික පෙරේරා මහතාගේ නම ගැසට් කිරීමට මැතිවරණ කොමිසම තීරණය කර ඇති බව වාර්තාවේ.
සංචාරකයන් ගෙන්වා ගැනීමට නව ප්‍රවේශ හඳුනාගත යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි.
බැසිල් රාජපක්ෂ මහතා ඉල්ලා අස්වීමෙන් හිස් වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරය සඳහා ධම්මික පෙරේරා මහතා පත්…
2009 අංක 20 දරන ශ්‍රී ලංකා විදුලිබල පනත සංශෝධනය කිරීම සඳහා වූ ශ්‍රී ලංකා විදුලි බල (සංශෝධන) පනත් කෙටුම්පත ඊයේ(10)…
නව අමාත්‍යාංශ දෙකක් නම් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
රජයේ අකාර්යක්ෂම ආර්ථික කළමනාකරණය හා අදූරදර්ශී තීරණ හේතුවෙන් වර්තමානයේ රට තුළ ආර්ථික අර්බුදයක් හා දරාගත නොහැකි උද්ධමනයක් නිර්මාණය කිරීම තුළින්…
ප්‍රවාහන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී ලංකා ගමනාගමන මණ්ඩලය තුළ නොමැති තනතුරක් නිර්මාණය කර රජයට රුපියල් මිලියන තුනකට ආසන්න පාඩුවක්…
2018 වසරේ යාපනයේ පැවැති ප්‍රසිද්ධ රැස්වීමකදී කොටි සංවිධානය යළි නගා සිටුවිය යුතු බවට ප්‍රකාශයක් සිදු කළේ යැයි සැකපිට අධිකරණයට ඉදිරිපත්…
මගී ආකර්ෂණය ඇතිවන ආකාරයට පොදු ප්‍රවාහන සේවා වඩාත් විධිමත්ව හා ගුණාත්මකව පවත්වාගෙන යාමේ අවශ්‍යතාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පෙන්වා දෙයි.
මුව ආවරණ පැළැඳීම අද (10) සිට අනිවාර්යය නොවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණර්ධන පවසයි.
අද (10) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබේ.
අද (10) දිනයේත් ගෑස් බෙදා හැරීමක් සිදු නොවන බව ලිට්‍රෝ සමාගම පවසනවා.
අද සබරගමුව පළාතේත් මහනුවර, නුවරඑළිය සහ කළුතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Latest News