එක් ප්‍රදේශයකට පළාතකට සීමා නොවී මුළු ලංකාවම එක හා සමානව සංවර්ධනය වන මෙවන් යුගයක් මීට පෙර තිබුණෙ නැහැ යැයි අග්‍රාමාත්‍ය මහින්ද…
මාර්තු මුල් සතිය තුළ වර්ෂාපතනයේ වැඩිවීමක් අපේක්‍ෂා කළ හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
කොවිඩ් මරණ සංඛ්‍යාවේ ප්‍රවෘත්ති නිවේදනය පහතින්.....
"රූපවාහිනී රූ කිරුළ" මෙම කිරුළ දිනාගැනීම අපේ රටේ යෞවන වයසේ පසුවන තරුණියන්ගේ සිහිනයක්.
2020 සහ 2021 වසර සඳහා මෙවර "රයිගම් ටෙලීස්" ද්විත්ව සම්මාන උළෙලක් පැවැත්වීමට නියමිතයි.
රට පාලනයේ දී ජනතාවගේ නිදහස සහ අපේක්ෂා තහවුරු කෙරෙන ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයෙන් බැහැර නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි.
යුක්‍රේනයේ සිටින ශ්‍රී ලාංකිකයන් කිහිප දෙනාගේ සහ අවට රටවල සිටින ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව සඳහා අවශ්‍ය පියවර තානාපති මට්ටමින් මේ වන…
ග්‍රාමීය ජනතාවට ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබාදීමේ අරමුණින් දිවයින පුරා ක්‍රියාත්මක කරනු ලැබූ “සුව උදාන” ජංගම සෞඛ්‍ය වැඩසටහන සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය…
උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.
රට තුළ ඇතිවීමට ගිය විනාශකාරී තත්ත්වය කොවිඩ් එන්නත්කරණ වැඩසටහන මගින් පාලනය කිරීමට හැකි වූ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි.
අද දිනයේ ද (26) පැය 03 කට ආසන්න කාලයක් දිවා කාලයේදී විදුලිය කප්පාදු කෙරෙන බව, මහජන උපයෝගීතා කොමිසම පවසයි.
කොළඹ හෙද විදුහලේ හෙද හෙදියන් 153 දෙනෙක්  නයිටිංගේල් ප්‍රතිඥාව දී සේවයට කැපවීම හා හිස් වැසුම් පැළදීමේ උත්සවය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ…
ඊයේ (25) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා ඉන්දීය තෙල් සමාගම (LIOC) ඉන්ධන මිල යළි ඉහළ දමා තිබේ.
“රන්බිම ඔප්පු ලක්‍ෂයක්“ ප්‍රදානය කිරීමේ ජාතික වැඩසටහන ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණයේ දී හෙට (26) පැවැත්වෙනවා.
කොවිඩ් මරණ සංඛ්‍යාවේ ප්‍රවෘත්ති නිවේදනය පහතින්....
2021 රාජ්‍ය නාට්‍ය උළෙලේ අවසන් වටයට තේරුණු දිගු නාට්‍ය මේ දිනවල වේදිකාගත කෙරෙනවා.
ශ්‍රී ලංකාවට අලුතින් පත්වූ තානාපතිවරු තිදෙනෙක් අද (25) පස්වරුවේ ජනාධිපති මන්දිරයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා වෙත සිය අක්තපත්‍ර භාරදුන්හ.
දියර කිරි මිලදී ගැනීමේදී පවතින විෂමතාව ඉවත් කිරීමට වහාම පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ…
භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය මගින් රාජ්‍ය භාණ්ඩාගාරයට අය විය යුතු රාජ්‍යභාග පසුගිය වසර ගණනාව පුරාම නිසි පරිදි සම්ප්‍රේෂණය…
සේවයේ යෙදී සිටියදී සිදුවන හදිසි අනතුරු හේතුවෙන් අගතියට පත්වන සේවකයන්ට ප්‍රතිලාභ වැඩි කිරීම සඳහා වන කම්කරු වන්දි (සංශෝධන) පනත දෙවනවර…

Latest News