ජපන් ස්වයං ආරක්ෂක සාගරික බලකායේ මුහුදු බෝම්බ ඉවත් කිරීමේ පළමු බලඝණයට අයත් යුද නෞකා දෙකක් නිල සංචාරයක් සඳහා කොළඹ වරායට…
සේවක අර්ථසාධක අරමුදල, සේවා නියුක්තිකයින්ගේ භාර අරමුදල ඇතුළු විශ්‍රාම අරමුදල් 13 ක් යෝජිත අධිභාර බද්දට යටත් නොවන බව නීතිපතිවරයා අද…
ඉන්ධන පිරවුම්හල් ඉලක්ක කරගෙන ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙස පොලිස්පතිවරයා සියලුම මූලස්ථාන පොලිස්පතිවරුන්ට උපදෙස් ලබාදී තිබේ.
වසර දෙකකට පසුව මසකට පැමිණි වැඩිම සංචාරක සංඛ්‍යාව පෙබරවාරි මසයේ දි වාර්තා වී තිබේ. පෙබරවාරි මාසයේ දි මෙරටට පැමිණි සංචාරක…
දුම්රිය ධාවනයට ඉන්ධන අර්බුදයක් නොමැති බව ශ්‍රී ලංකා දුම්රිය සේවය පවසයි. 
කොළොන්නාව රජයේ කර්මාන්ත ශාලාව මේ වන විට ලාභ ලබන තත්වයට පත්ව ඇතැයි, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය පවසයි.
නිරිත දිග බෙංගාල බොක්ක සහ ඊට යාබද ගිනිකොණ දිග බෙංගාල බොක්ක ආශ්‍රිත පවතින අඩු පීඩන කලාපය තවදුරටත් ස්ථානගතව පවතින බව…
සෞඛ්‍ය වෘත්තීය සමිති 17ක් අද සහ හෙට (02,03) සංඛේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කර තිබේ.
අද (02) දිනයේ දිවයින පුරා පැය 7යි විනාඩි 30ක විදුලි කප්පාදුවක් සිදුකෙරෙන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.
ශ්‍රී ලංකා යුධ හමුදාවේ පාලන කටයුතු සඳහා අවශ්‍ය රථ වාහන සංචිතයක් යුධ හමුදාව මගින්ම නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘතිය මේ වනවිට ඉතා සාර්ථකව ක්‍රියාත්මකයි.
2021 රාජ්‍ය නාට්‍ය උළෙලේ අවසන් වටයට තේරුණු දිගු නාට්‍ය මේ දිනවල වේදිකා ගත කෙරෙනවා.
වැල්ලවාය ඇල්ලේවල දිය ඇල්ලේ දියනෑමට ගිය කාත්තන්කුඩි ප්‍රදේශයේ පදිංචි තරුණයින් දෙදෙනකු එම දියවලේ ගිලි මියගොස් සිටියදි අද (01) දහවල් වැල්ලවාය…
විදේශ අමාත්‍ය ජී.එල් පීරිස් අද (01) පස්වරුවේ එක්සත් ජාතීන්ගේ 49 වන මානව හිමිකම් සැසිවාරය ඇමතීමට නියමිතව තිබේ.
2021 සහ 2022 වර්ෂවල මහ කන්නයේ වී අස්වැන්න අඩුවීම හේතුවෙන් බලපෑමට ලක්වන ගොවීන්ගේ ආදායම් මට්ටම සුරක්ෂිත කිරීම සඳහා වී කිලෝග්‍රෑම්…
යල කන්නයේ වී වගාව සඳහා යෙදීමට පොටෑසියම් පොහොරක් වන 'මියුරේට් ඔෆ් පොටෑෂ්' පොහොර මෙට්‍රික් ටොන් 38,500ක් ආනයනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය…
2022.02.15 සිට 2022.10.14 දක්වා මාස 8ක කාලයක් සඳහා ඔක්ටේන් 92,පෙට්‍රල් බැරල් මිලියන 1.8ක් ආනයන කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවිය.
මෙරට රැඳී සිටින යුක්‍රේන හා රුසියානු සංචාරකයින්ගේ වීසා බලපත්‍රවල වලංගු කාලය දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
ඉන්දියානු නාවික හමුදාවට අයත් කිමිදුම් සහය ලබා දෙන නෞකාවක් වන ‘නිරීක්ක්‍ෂාක්’ (INS NIREEKSHAK) නෞකාව ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ සිදු…
පවතින කොවිඩ් - 19 සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව තවත් මාසයක කාලයක් සඳහා දීර්ඝ කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පියවර ගෙන තිබේ.…
එක රටක් - එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ කාලය මාස 03කින් දීර්ඝ කර තිබේ.

Latest News