අමාත්‍යාංශ සංශෝධනය යටතේ කැබිනට් අමාත්‍යවරු දෙදෙනෙක් සහ රාජ්‍ය අමාත්‍යවරයෙක් අද (04) දහවල් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ…
මුතුරාජවෙල සංරක්ෂිත කලාපයට අදාළ මායිම් ලකුණු කිරීමේ කටයුතු සිදු කිරීමේදී ප්‍රදේශයේ ජනතාව ඇතුළු විවිධ පාර්ශවයන්ගෙන් ඊට විරෝධතා එල්ල වී තිබෙන…
ස්ථාවර තැන්පතු පහසුකම් අනුපාතිකය සහ ස්ථාවර ණය පහසුකම් අනුපාතිකය ඉහළ නැංවීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබේ.
කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ රජය සතු කොටස්වලින් සියයට හතළිහක් අමෙරිකානු සමාගමක් වෙත පැවරීමට අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණය බලරහිත කරන…
පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය විදුලිබල අමාත්‍ය ධුරයෙහි ඊයේ (03) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නා.
ගාමිණී ලොකුගේ මහතා බලශක්ති අමාත්‍ය ධුරයෙහි ඊයේ (03) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නා.
රාගම වෛද්‍ය පීඨයේ නේවාසිකාගාර පරිශ්‍රයේ දී සිසුන් දෙපිරිසක් අතර ඇති වූ සිදුවීමට හිටපු රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාගේ සම්බන්ධයක් නොමැති…
අද (04) උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවෙදනය කරයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා අද (03) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ කර්මාන්ත අමාත්‍ය ධුරයේ දිවුරුම්…
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 47 (II) (ආ) ව්‍යවස්ථාව යටතේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත පැවරී ඇති බලතල…
අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2020 (2021) විභාගයේ සෞන්දර්ය විෂයයන්වල ප්‍රතිඵල ඇතුළත් සමස්ත ප්‍රතිපල නිකුත් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය…
හෙට (04) සිට කිසිදු විදුලි කප්පාදුවක් සිදුනොකරන බව, විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසනවා.
නව මහාධිකරණ විනිසුරුවරුන් දහතුන් දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතින් අද (03) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු…
විදේශ කටයුතු අමාත්‍ය ජී. එල්. පීරිස් මැතිතුමා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරිය හමුවෙයි. 
වැල්ලවාය ඇල්ලවල, දිය ඇල්ල සංචාරකයින්ට අද (03) සිට තහනම් කලාපයක් බවට පත් කර තිබෙනවා.
මේ කතාවේ කතා නායකයා 2016 වසරේදී බුලත්සිංහල ප්‍රදේශයේ සිට උඩවලව ප්‍රදේශයට රැගෙන යනවා.
අඛණ්ඩව විදුලිය සැපයීමට පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වගකිව යුතු සියලු පාර්ශ්වයන්ට උපදෙස් දෙයි.
හෙට විදුලි කප්පාදුව සිදු කෙරෙන ආකාරය සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ශ්‍රී ලංකාව වෙත පැමිණි ඩීසල් ප්‍රවාහන නෞකාවෙන්, ඩීසල් ගොඩබෑම හෙට පස්වරුවේ ආරම්භ කෙරෙනු ඇති බව, බලශක්ති අමාත්‍යාංශය පවසනවා. අදාළ නෞකාව සඳහා මුදල් ගෙවීම, අද (02) සිදුකෙරුණා.
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ඉදිරි දින කිහිපය තුළ නිකුත් කරන බවත්, උසස් පෙළ ප්‍රතිඵල කඩිනමින් නිකුත් කර, සිසුන් විශ්වවිද්‍යාලයට…

Latest News