ප්‍රවීණ මාධ්‍යවේදී සුනිල් මාධව ප්‍රේමතිලක මහතා ඊයේ පස්වරුවේ (23) අභාවප්‍රාප්ත විය. 
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ අත්සනින් යුතුව තවත් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ලෝක බාලදක්ෂ දින සැමරුම හා ජනාධිපති බාලදක්ෂ සහතිකපත් ප්‍රදානය ඊයේ (23) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්…
2014 වසරේ බත්තරමුල්ලේ පිහිටි සිය නිවසේදී මාධ්‍යවේදිනී මෙලීසියා ගුණසේකර ඝාතනය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් වරදකරු කල පින්තාරු කරුවෙකුට කොළඹ මහාධිකරණය මගින්…
කෙරවලපිටිය, යුගදනවි බලාගාරයට අයත් රජයේ කොටස්වලින් සියයට 40 ක් අමෙරිකානු සමාගමක් වෙත පැවරීමට අමාත්‍ය මණ්ඩලය ගනු ලැබූ තීරණය බලරහිත කරන…
ජය ශ්‍රී සංගීත කණ්ඩායම විසින් ගායනා කරන "මොඩ් ගොවියා" සහ "සුන්දරියේ" යන ගීත ඇල්බම්වල අඩංගු ගීත විස්සක් ගායනා කිරීම, ප්‍රචාරය…
රෝමයේ පිහිටි සංස්කෘතික දේපල සංරක්ෂණය හා ප්‍රතිසංස්කරණය සඳහා වූ අන්තර්ජාතික මධ්‍යස්ථානය (ICCROM) පිරිනමන ඉහළම සම්මානයෙන් පිදුම් ලැබූ ආචාර්ය ගාමිණී විජේසූරිය…
ඩුබායි එක්ස්පෝ ප්‍රදර්ශනයේ ලබන 26 වැනිදා පැවැත්වෙන සපායා දිනය (Sapphire Day) පිළිබඳව දැනුවත් කිරීමට ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමයේ නියෝජිතයෝ…
ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියට අයත් රාජගිරිය දිස්ත්‍රික් වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය පහසුකම් සහිත නව පුහුණු ආයතනයක් ලෙස නවීකරණය කිරීමට පියවර…
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන "අධිභාර බදු" පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි තීන්දු කොට එවා සම්මත…
උඩරට දුම්රිය මාර්ගයේ රොසැල්ල සහ හැටන් අතර පිහිටි රක්ෂිතයේ ඊයේ (22) රාත්‍රී හටගත් ගින්නකින් අක්කර 25ක් පමණ විනාශ වි තිබේ. 
අද දිනයේත් පැය 4 කට අධික කාලයක් විදුලිය කප්පාදු කිරීමට සැලසුම් කර තිබේ.
උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත්, මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
අද (23) දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 93 දී කොවිඩ් මර්දන එන්නත්කරණ කටයුතු සිදුකෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
"පීයුනිස්" ලෝකයේ ප්‍රධාන පෙළේ ළමා චිත්‍රපට උලළෙක්. එම සම්මාන උලෙළේ අවසාන වටය සඳහා ජාතික රූපවාහිනිය නිර්දේශ වී තිබෙනවා.
යකඩ ඇණ ඇතිරූ ලෑල්ලක් මත වැතිරී තත්පර 54.97 කින් කොංක්‍රීට් කැට 35 ක්ම තම උදරය මත තබා බිඳ දමා ගිනස් වර්තාවක් පිහිටුවීමට ජනක…
ශ්‍රී ලංකා යුද හමුදා විදුලි සහ යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුව සන්නද්ධ හා සංග්‍රාමික අණදීමේ රථ පෙළක් මෙරටදීම නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘතිය සාර්ථක ප්‍රතිඵල…
ජාතික වැවිලි කළමනාකරණ ආයතනයේ සහතිකපත් ප්‍රදානෝත්සවය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (22) පස්වරුවේ කොළඹ නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේ…
සියලු පාර්ශ්වල කැපවීමෙන් මෙරට කොවිඩ් වසංගතය මේ වනවිට සාධනීය පාලනයකට නතු කිරීමට හැකි වී තිබෙනවා.
ජාතික රූපවාහිනියේ 40 වැනි සංවත්සරයට හා නව වෙනසට ගෝලීය මාධ්‍ය දැවැන්තයන්ගෙන් සුබපැතුම් පළ වනවා.

Latest News