කොළඹ නගරය අවට ජනාකීර්ණ ප්‍රදේශයන් පිරිසිදු කිරීමේ ශ්‍රමදානයක් ගුවන් හමුදා සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් ඊයේ සිදු කෙරුණා.
රත්නපුර බටුගෙදර ප්‍රදේශයේදී ඊයේ (06) සිදුවූ රිය අනතුරකින් දෙදෙනෙකු මියගොස් ඇත.
කොවිඩ් 19 මරණ සම්බන්ධව කටයුතු කිරීමේදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සංශෝධිත මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා.
13 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ 5 වැනි සැසිවාරය අද (05) බෙයිජිංහි පිහිටි මහජන මහ ශාලාවේදී ආරම්භ වුණා.
ශ්‍රී ලංකාව බිම් බෝම්බවලින් තොර රටක් බවට පත් කිරීමේ මෙහෙයුම් ඉදිරි වසරක පමණ කාලය ඇතුළත නිමා කිරීමට හැකි වනු ඇතැයි, මානුෂීය බිම් වෙඩි…
ඉන්ධන තොග පවතින ප්‍රමාණය අනුව අද (05) සිට විදුලිය විසන්ධි කිරීමේ වෙනසක් සිදුවිය හැකි බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසනවා.
අනුරාධපුර සඳහිරු සෑය චෛත්‍යයේ අටවිසි බුද්ධ ප්‍රතිමා වහන්සේ තැන්පත් කිරීම සහ බුද්ධ මන්දිරයේ ප්‍රතිමා නිරාවරණය කිරීමේ පුණ්‍යෝත්සවය අද (05) පැවැත්වුණා.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකාවේ නව අමෙරිකානු තානාපතිනි ජුලී ජේ. චන්ග් (Julie J. Chung) මහත්මිය අතර හමුවක් අද (04)…
අපේ ධම්මානන්ද නායක හාමුදුරුවෝ පොළොන්නරුවට  පමණක් නොවෙයි මුළු රටේම  ගෞරවාදරයට පත් වූ මහාථෙර නමක් යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. 
මහනුවර සිට ඇල්ල දක්වා අද (05) සිට විශේෂ සංචාරක දුම්රියක් ධාවනය කිරීමට පියවර ගෙන ඇතැයි, ශ්‍රී ලංකා දුම්රිය සේවය නිවේදනය…
මාතර වෙරළ උද්‍යානය යාබදව පිහිටා ඇති රන් දූපතට (පරෙවි දූපත) පිවිසීම සඳහා නව පාලමක් ඉදිකරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා…
ඉන්ධන පිරවුම්හල් වෙත අද දිනයේද ඩීසල් බෙදා හැරීම සිදුවන බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.
නිරිත දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති පීඩන අවපාතය ඊයේ (04) රාත්‍රී 11.30 වන විට ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී,…
අද (05) සිට විදුලි කප්පාදුව අවම කරන බවත්, ඒ අනූව ඉන්ධන තොග පවතින ප්‍රමාණය අනුව විදුලිය විසන්ධි වීමේ වෙනස්කමක් සිදුවිය…
අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ රැසකට අද (05) රාත්‍රි 8.00 සිට හෙට පෙරවරු 10.00 දක්වා පැය 14 ක් ජල…
මෙරට මූල්‍ය ස්ථායිතාවය ඇතිකිරීම සඳහා දැඩි මුදල් ප්‍රතිපත්තියක් අනුගමනය කළ යුතු බව,  ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.
දේශීය කහ කුඩු කිලෝවක් රුපියල් 2,300කට මිලදී ගැනීමට කුළු බඩු සංස්ථාව පාරිභෝගිකයන්ට අවස්ථාව සලසා දී තිබෙනවා.
කොළඹ වරාය නගරයේ මුදල් විශුද්ධිකරණයට කිසිදු ඉඩක් නොමැති බවත් එවැනි ක්‍රියාවන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියා කිරීමට හැකියාව ඇති බවත් වරාය…
2016 වසරේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදුකළ බැඳුම්කර වෙන්දේසියේදී රුපියල් බිලියන 36ක ට අධික වටිනාකමකින් යුත් භාණ්ඩාගාර බැඳුම්කර සම්බන්ධයෙන්…
වී තොග සුරැකුම් ලෙස තබාගෙන වී මිලදී ගැනීමට වී අලෙවි මණ්ඩලයට ණය පහසුකම් සපයන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ලංකා…

Latest News