අද දිනයේ පාසල් ආරම්භ වීමත් සමඟ සිසු සැරිය බස් රථ සම්පූර්ණ ප්‍රමාණයම ධාවනය කරවීමට කටයුතු යොදා ඇති බව ලංකා ගමනාගමන…
අද (07) උදෑසන 8.00 සිට රාත්‍රි 11.00 දක්වා අතර කාලය තුළ කලාප දෙකක් සඳහා පැය හතහමාරක විදුලි කප්පාදුවක් සිදුකිරීමට සැලසුම්…
බුත්තල-කතරගම මාර්ගය වැටී තිබෙන්නේ, යාල ජාතික වනෝද්‍යානය හරහා.
ප්‍රවීණ ප්‍රහසන රංගන ශිල්පියෙකු වූ බර්ටි ගුණතිලක මහතා අද (06) අභාවප්‍රාප්ත වුණා.
සංචාරක කර්මාන්තය ඉලක්ක කරගනිමින්, මහනුවර සහ ඇල්ල අතර අධි සුඛෝපභෝගී දුම්රියක් ඊයේ (05) සිට ධාවනය කෙරෙනවා.
කුරුණෑගල දිස්ත්‍රික්කයේ, මෙවර කුඹුරු හෙක්ටයාර 81,000 ක් කාබනික පොහොර භාවිතයෙන් වගාකර තිබෙනවා.
2021 අ.පො.ස. උසස් පෙළ විභාගයෙන් පසු හෙට (07) පාසල් යළි ආරම්භ කිරීමට නියමිතයි.
කුරුණෑගල අලුතින් ස්ථාපිත කළ අග්‍රාමාත්‍ය සම්බන්ධීකරණ කාර්යාලයේ කටයුතු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමා ඊයේ එහි ගොස් සොයා බලා තිබෙනවා.
අග්‍රාමාත්‍යතුමා මාවතගම යටිවල ශ්‍රී ගුණවර්ධනාරාම විහාරස්ථානයේ ආගමික වතාවත්වල නිරතවෙයි. 
එස්.එල්.ටී. මොබිටෙල් ජාතික රුක් රෝපණ වැඩසටහනේ දෙවැනි අදියර කුරුණෑගල, උමංදාව විහාර භූමියේදී පසුගියදා සිදු කෙරුණා.
අනාගත දරු පරපුර විනාශ කිරීමට මත්කුඩු ව්‍යාපාර මෙහෙයවන ජාවාරම්කාරයින් මර්දනය කළ යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමා අවධාරණය කරනවා.
ඉදිරි දින කිහිපය ඇතුළත රට තුළ පවතින ඉන්ධන හිඟය සම්පූර්ණයෙන් අවසන් වනු ඇති බව, ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා…
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (06) වැසි රහිත කාලගුණ තත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත. 
බදුල්ල, කන්දෙගෙදර, වීරගම මාර්ගය සංවර්ධනය කිරීම ඊයේ ආරම්භ කෙරුණා.
කොළඹ නගරය අවට ජනාකීර්ණ ප්‍රදේශයන් පිරිසිදු කිරීමේ ශ්‍රමදානයක් ගුවන් හමුදා සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් ඊයේ සිදු කෙරුණා.
රත්නපුර බටුගෙදර ප්‍රදේශයේදී ඊයේ (06) සිදුවූ රිය අනතුරකින් දෙදෙනෙකු මියගොස් ඇත.
කොවිඩ් 19 මරණ සම්බන්ධව කටයුතු කිරීමේදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සංශෝධිත මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා.
13 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ 5 වැනි සැසිවාරය අද (05) බෙයිජිංහි පිහිටි මහජන මහ ශාලාවේදී ආරම්භ වුණා.
ශ්‍රී ලංකාව බිම් බෝම්බවලින් තොර රටක් බවට පත් කිරීමේ මෙහෙයුම් ඉදිරි වසරක පමණ කාලය ඇතුළත නිමා කිරීමට හැකි වනු ඇතැයි, මානුෂීය බිම් වෙඩි…
ඉන්ධන තොග පවතින ප්‍රමාණය අනුව අද (05) සිට විදුලිය විසන්ධි කිරීමේ වෙනසක් සිදුවිය හැකි බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසනවා.

Latest News