නැගෙනහිර, උතුරු, උතුරු-මැද සහ ඌව පළාත්වලත් හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන අතර මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර්…
උත්සව සමයේ සංචරණය කරන්නේ නම්, බූස්ටර් එන්නත ලබාගැනීම අනිවාර්ය බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.
මන්නාරම කලපුවේ මෝටර් බෝට්ටු සවාරියක දෙමින් සිටී දෙදෙනකු මුහුදට වැටී අතුරුදන්ව ඇතැයි මන්නාරම පොලිසිය පවසයි.
ඊයේ (12) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව වාර අවසාන කර තිබේ.
කොරෝනා මර්දන එන්නත්කරණ ක්‍රියාවලිය යටතේ අද (13) දිනයේදී ද ස්ථාන රැසකදී එන්නත් ලබාදීමේ කටයුතු සිදුකෙරේ.
මිත්‍යා මතවලට නොරැවටී අනියත බියකින් තොරව ප්‍රමාද නොවී ලැබෙන පළමු අවස්ථාවේදී බූස්ටර් මාත්‍රාව ලබාගන්නා ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
කෘෂිකර්ම අමාත්‍යාංශයේ කිසිදු වගකීමක් යුද හමුදාවට පවරා නැතැයි, අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අවධාරණය කරනවා.
අද (12) කොවිඩ් මරණ 19ක්...
ලොව විශාලතම තනි ස්වභාවික "නිල් මැණික" (බ්ලු සැෆයර්) මෙරටින් හමුවී තිබේ. එම මැණික් ගලේ බර කිලෝග්‍රෑම් 310ක් වන අතර එහි…
'මේඩ් ඉන් ශ්‍රී ලංකා' රාජ්‍ය වෙළෙඳ ද්වාරය ජනගත කිරීම ඊයේ සිදුකෙරිණ. ඒ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන්.
දෙහිවල සත්වෝද්‍යානය තුළ පසුගිය මාස 03ක කාලය තුලදී උපත ලද ක්ෂීරපායි සත්ව පැටවුන් සඳහා සුදුසු නම් තැබීමට අවුරුදු 18න් පහළ…
නොරොච්චෝලේ බලාගාරයේ අලුත්වැඩියා කටයුතු හේතුවෙන් ඇතැම් ප්‍රදේශවලට රාත්‍රී කාලයේ මිනිත්තු 30ත් 45ත් අතර කාලයක් විදුලි සැපයුම අත්හිටුවීමට සිදුවිය හැකි බව…
දිවයින හරහා ඊසානදිග මෝසම් තත්ත්වය ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
උත්සව සමය නිමිත්තෙන් අද සිට සතොස අලෙවිසැල් හරහා සහල් කිලෝවක් රුපියල් 100ට අඩුවෙන් පාරිභෝගික ජනතාවට ලබාදීමේ වැඩපිලිවෙලක් වෙළඳ අමාත්‍යංශය ආරම්භ…
කොරෝනා මර්දන එන්නත්කරණ ක්‍රියාවලිය යටතේ අද (12) දිනයේදී ද ස්ථාන රැසකදී එන්නත් ලබාදීමේ කටයුතු සිදුකෙරේ.
අද (12) පෙරවරු 8.00 සිට පස්වරු 5.00 දක්වා පැය 08 ක කාලයක් ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික…
යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු අද පස්වරුවේ බොරැල්ලේ පිහිටි ස්වර්ණාභරණ අලෙවිසැලක් කොල්ලකා පලාගොස් තිබෙනවා.
එප්පාවල, එළියදිවුල්වැවෙහි අද (11) පැය 12ක් පමණ රැඳී සිටි වන අලින් දෙදෙනා එප්පාවල තේක්ක රක්‍ෂිතයට පළවා හැරීමට වනජීවි නිලධාරීන් කටයුතු…
කොරෝනා උවදුර පාලනය කරන අතරතුර ජනතාවගේ ජීවනෝපාය සංවර්ධනයට ද රජය ප්‍රමුඛ අවධානය යොමුකර ඇතැයි, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසනවා.
පකිස්තානයේ, සියල්කොට් නගරයේදී ශ්‍රී ලාංකික වෘත්තික ප්‍රියන්ත කුමාර මහතාට පහරදී ඝාතනය කළ සැකකරුවන්ට එරෙහි නඩු විභාගය දිනපතා පැවැත්වීමට පන්ජාබ් ප්‍රාන්ත රජය…

Latest News