කොවිඩ්-19 මරණ සංඛ්‍යාවේ ප්‍රවෘත්ති නිවේදනය පහතින්.....
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව ලක්‍ෂ සංඛ්‍යාත ප්‍රේක්‍ෂකයින්ගේ උසස් රසවින්දනය සඳහා හෙට (19) සිට තවත් නවතම ටෙලිනාට්‍ය මාලාවක් විකාශය කරනවා.
කොවිඩ්-19 රෝගයෙන් තමන්, ආරක්‍ෂාවීම සහ සමාජය ආරක්‍ෂා කරගැනීම සියලු දෙනාගේ යුතුකමක් බව, සෞඛ්‍ය අංශ අවධාරණය කරනවා.
ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසකට මුල් වූ උඳුවප් පුර පසළොස්වක පොහොය අදයි.
කොවිඩ් -19 වෛරසය මර්දනය කිරීම සදහා රජය විසින් ගෙන යන එන්නත්කරණය කිරීමේ වැඩසටහනට අනුව අද (18) දිනයේ ද ස්ථාන කිහිපයකම…
"ඔමික්‍රෝන්" ආසාදිතව මෙරටින් හඳුනාගත් විදේශිකයා හැර සෙසු තිදෙනා සුවය ලබා ඇති බව, සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසනවා.
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඉකුත් මැයි මාසයට සාපේක්‍ෂව 24%කින් ඉහළ ගොස් ඇතැයි, අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා.
ජාතික රූපවාහිනී පසුතල නිර්මාණ ශිල්පී චමිල ගමගේ මහතාගේ චිත්‍ර ප්‍රදර්ශනයක්, බම්බලපිටිය බෙයාර් ෆුට් කලාගාරයේ දී ඊයේ (16) ආරම්භ කෙරුණා.
කොවිඩ්-19 මරණ සංඛ්‍යාවේ ප්‍රවෘත්ති නිවේදනය පහතින්....
කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස් ඇමරිකානු සමාගමකට පැවරීමට ගෙන තිබෙන තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ…
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ නිර්නායකයන්ට අනුකූලව ගෘහස්ථ ගෑස් සිලින්ඩර පමණක් ඉන් මතුවට වෙළඳපොළට මුදාහැරීමට පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය විසින් ගෑස්…
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ හා ඒ අවට නව රථවාහන සැලැස්මක් සැකසෙයි. ගුවන්තොටුපළ හා ඒ අවට මාර්ග තදබදය අවම කිරීම…
ශ්‍රී පාද වන්දනා වාරය 2021-2022 ආරම්භ කිරීම නිමිත්තෙන් පැල්මඩුල්ල, ගල්පොත්තාවෙල ශ්‍රි පාද රජ මහ විහාරයේ සිට ශ්‍රී පාද මළුවට සමන්දේව…
දකුණු බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින අඩු පීඩන කලාපය ඉදිරි පැය 24 තුළ තවදුරටත් දිවයිනෙන් බැහැරව නැගෙනහිරට ගමන් කරනු…
අධ්‍යයන පොදු සහතික පත්‍ර 2021(2022) උසස් පෙළ විභාගයට අදාළ කාලසටහන විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කර තිබේ.
'කොවිඩ් -19' වෛරසය මර්දනය කිරීම සදහා රජය විසින් ගෙන යන එන්නත්කරණය කිරීමේ වැඩසටහනට අනුව අද (17) දිනයේ ද ස්ථාන කිහිපයකම…
මෙරටින් තවත් ඔමික්‍රෝන් ආසාදිතයින් තිදෙනෙකු අද (16) හඳුනාගත් බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මික හා ප්‍රතිශක්ති විද්‍යා සෛල ජෛව විද්‍යා ආයතනයේ…
කිලිනොච්චි පොලිස් වසමේ, ඉඩමකින්, ටී 56 හා වෙනත් ගිනි අවි සඳහා භාවිත කරන ජීව උණ්ඩ විශාල තොගයක් සොයා ගෙන තිබෙනවා.
මෙරට සංචාරයක නිරත එක්සත් ජාතීන්ගේ සහකාර මහලේකම් කන්නි විග්නරාජා මහත්මිය ඊයේ (15) පස්වරුවේ අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවූවාය.
බලපත්‍ර නොමැතිව අලි පැටවකු සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි වැඩ තහනමට ලක්ව සිටින මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා එම චෝදනාවලින්…

Latest News