ශ්‍රී ලංකා නාවික හමුදාව, මන්නාරමට දකුණු දෙසින් වු ශ්‍රි ලංකාවට අයත් මුහුදු තීරයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී මෙරට මුහුදු සීමාව තුලට…
කොරෝනා මර්දන එන්නත්කරණ ක්‍රියාවලිය යටතේ අද (20) දිනයේදී ද ස්ථාන රැසකදී එන්නත් ලබාදීමේ කටයුතු සිදුකෙරේ.
නැව්වලින් ඉවත් කෙරෙන දැවි තෙල් හා අපද්‍රව්‍යවලින් පරිසරය රැකගෙන වැඩි ප්‍රමාණයක් පිරිපහදු කිරීමට විෂයබාර අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා අදාළ නිලධාරින්ට උපදෙස්…
අධිකරණය ලබාදුන් උපදෙස් පිළිපදිමින් හෙට සිට ගෑස් වෙළෙඳපොළට නිකුත් කරන ලෙස රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පාරිභෝගික සේවා අධිකාරියට නියෝග කර…
කොවිඩ්-19 මරණ සංඛ්‍යාවේ ප්‍රවෘත්ති නිවේදනය පහතින්....
කුරුණෑගල සිට අනුරාධපුරය දක්වා ප්‍රධාන මාර්ගය දෙපස ඇති වැව් ආශ්‍රිතව ක්‍රියාත්මක වාරි සංවර්ධන හා පරිසර අලංකරණ ව්‍යාපෘතිය අවසන් අදියරට පැමිණ තිබෙනවා.
බතික් නිෂ්පාදනවලට උත්සව සමයේ වඩා විශාල ඉල්ලුමක් පවතින බව බතික් කර්මාන්තයේ නියැලෙන්නන් පවසනවා.
මාවනැල්ලේ බුදු පිළිමවලට හානි කිරීමේ සිද්ධියට අදාල නඩුව අඛණ්ඩව විභාග කිරීමට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල පසුගියදා දින නියම කළා.
මේ වසරේදී ඉස්සන් මෙට්‍රික් ටොන් 10,600 ක් අපනයනය කිරීමට හැකිවී ඇතැයි, එම ක්‍ෂේත්‍රයේ අපනයනකරුවන් පවසනවා.
චලනි වාසල බණ්ඩාර යොවුන් කතුවරිය විසින් රචිත "මනුෂ්‍යත්වයේ මෙහෙයුම" කෘතිය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙත ඊයේ පිළිගැන්වුණා.
විනය හමුදා නිලධාරියෙකුගේ ජීවිතයේ ඉහළම ගුණාංගයයි. සුබවාදී බව, ආත්ම විශ්වාසය සහ කණ්ඩායමේ සිටින සෙසු පිරිස කෙරෙහි තබන විශ්වාසය නායකයෙකුගේ සාර්ථකත්වයේ…
ඇඹිලිපිටිය ගොවිජන සේවා මධ්‍යස්ථානයට සහ මහවැලි කලාපයට අයත් කුඹුරු හෙක්ටයාර 3,316 ක් කාබනික පොහොර භාවිතයෙන් සාර්ථකව වගා කර තිබෙනවා.
උතුරු පළාතේ විශාලම පානීය ජල ව්‍යාපෘතිය වන "පේරාරු" පානීය ජල ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කෙරුණා.
පදියතලාව, ගල්ලෝඩය පාලම අසළදී, වන්දනා නඩයක් රැගත් බස් රථයක්, අඩි 20 ක ප්‍රපාතයකට පෙරළීමෙන්, අනතුරක් සිදුවුණා.
කොවිඩ් -19 වෛරසය මර්දනය කිරීම සදහා රජය විසින් ගෙන යන එන්නත්කරණය කිරීමේ වැඩසටහනට අනුව අද (19) දිනයේ ද ස්ථාන රැසක…
උතුර, උතුරු - මැද සහ නැගෙනහිර පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් වැසිවාර කිහිපයක් ඇතිවේ.
මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවැනි අදියර වන මීරිගම සිට කුරුණෑගල දක්වා කොටස තව නොබෝ දිනකින් ජනතා අයිතියට පත් කිරීමට නියමිතයි.
කොවිඩ්-19 ආසාදිතයින්ගේ සංඛ්‍යාවේ ප්‍රවෘත්ති නිවේදනය පහතින්....
වයඹ පළාතේ ගංගා ඉවුරු ආශ්‍රිතව කඩොලාන පැල ලක්‍ෂයක් රෝපණය කිරීමේ වැඩසටහනක් අද (18) ආරම්භ කෙරුණා.
ගෘහස්ත ගෑස් අනතුරු සම්බන්ධ සිදුවීම් පිටුපස කුමන්ත්‍රණයක් පවතින බව, ලිට්රෝ සුරැකීමේ ජාතික එකමුතුව පවසනවා.

Latest News