ඔහු සඳහන් කරන්නේ, අමාත්‍යවරයා මෙම සිදුවීම සම්බන්ධයෙන් ක්‍රීඩකයින්හට චෝදනා එල්ල නොකරන බවයි. එහිදී අදහස් දැක්වූ
මුත්තයියා මුරලිදරන්....
“ඇමතිතුමා කිව්ව එක මම ඇහුවා. ඇත්තටම එයා කියන්නේ මේකට ක්‍රීඩකයෝ සම්බන්ධ නැහැ කියන එක. මම 2011 දී ක්‍රීඩකයෙක්. එයා සම්බන්ධ නැහැ කිව්වහම මම මොකටද මේක ගැන කියන්නේ. මට කිසිම ප්‍රශ්නයක් නැහැ, එයා ක්‍රීඩකයෝ සම්බන්ධ නැහැ කිව්වහම“ යැයි මුරලිදරන් පැවසීය.