ඒ, තෙවැනි වටයේදී ග්‍රීසියේ මාරියා සැක්කාරි ක්‍රීඩිකාව පරාජය කරමින්. තරගය ආරම්භ යේ සිටම අමෙරිකාවේ සෙරීනා විලියම්ස් පෙරමුණ ගෙන සිටියාය. ඇය පළමු වටය ජය ගත්තේ ලකුණු 6-3ක් ලෙස. නමුත් දෙවන වටය සෙරීනා ලකුණු 7-6ක් ලෙස පරාජයට පත්වූවාය. තීරණාත්මක තුන්වන වටය සෙරීනා විලියම්ස් ජය ගත්තේ ලකුණු 6-3ක් ලෙස. ඒ අනුව තරගයෙන් ඇය වට 2-1ක් ලෙස ජය වාර්තා කළාය.
තරගය ජයගත් සෙරීනා විලියම්ස් මේ වනවිට අවස්ථා 6කදී අමෙරිකානු විවෘත ටෙනිස් තරගාවලිය ජය ගෙන තිබේ. ඇය ජයගෙන ඇති ග්‍රෑන්ඩ්ස්ලෑම් ටෙනිස් තරගාවලි සංඛ්‍යාව 24ක්.