ඊයේ (02) දින සිදුකර තිබූ PCR පරීක්ෂණවලින් ඔවුන්ට කොවිඩ් ආසාදනය වී ඇති බවට හඳුනාගත් බව ශ්රී ලංකා ක්රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
ඒ අනුව එළඹෙන ශ්රී ලංකා - බටහිර ඉන්දීය කොදෙව් සංචාරය කල්දැමීමට ඇති හැකියාව පිළිබඳව සොයා බලන බවද ශ්රී ලංකා ක්රිකට් ආයතනය පවසයි