කල්දැමුණු ටෝකියෝ ඔලිම්පික් තරගාවලිය එළැඹෙන ජුලි 23 සිට අගෝ.8 දක්වා

මාර් 16, 2021

    කොරෝනා වසංගතය හේතුවෙන් කල්දැමුණු ජපාන ටෝකියෝ ඔලිම්පික් 2020 තරගාවලිය පැවැත්වීමට එහි සංවිධායකයින් තීරණය කර තිබේ.

    එය එළැඹෙන ජුලි 23 වැනි දින සිට අගෝස්තු 8 දක්වා පැවැත්වෙනු ඇත. ලෝක මලල කීඩා සභාපති සෙබෙස්තියන් කෝ පවසන්නේ තරගාවලිය නැරඹීමට දෙස්-විදෙස් සංචාරකයින්ගේ පැමිණිම අපේක්‍ෂා කරන බවයි.

    Latest News