වෛද්‍ය වාර්තා අනුව ප්‍රතිකාර අවසන් කර කැන්බරා රෝහලෙන් පිටව ගොස් තිබේ.
31 වන ඕවරයේ දී පැට් කමින්ස් එවූ පන්දුවක් දිමුත් කරුණාරත්නගේ හිසේ පසු පස වැදීමෙන් මෙම ආබාදයට ලක්විය. ඔහු නැවත මෙම තරගයේ ඉදිරියට පිතිකරණයේ යෙදීම පිළිබඳ නිවේදනයක් හෙට නිකුත් කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් පවසයි.