ඔලිම්පික්; මිල්කා ගිහානි අද ජිම්නාස්ටික් තරග බිමට

ජූලි 25, 2021

    ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ තරග පැවැත්වෙන දෙවන දිනය අදයි.

    ශ්‍රී ලංකාව වෙනුවෙන් මිල්කා ගිහානි ජිම්නාස්ටික් තරග සඳහා අද සහභාගි වූවාය. ක්‍රීඩා උළෙලේ පදක්කම් සටහනට අනුව මේ වනවිට පෙරමුණේ පසුවන්නේ ජපානයයි.

    Latest News