ඔලිම්පික් උළෙලේ වේගවත්ම ක්‍රීඩකයාට හිමි කිරුළ ඉතාලි ජාතික ලැමොන්ට් මාර්සෙල්ට....

අගෝ 01, 2021

    ලොව වේගවත්ම මිනිසාට හිමි කිරුළ හිමිකර ගැනීමට ඉතාලි ජාතික ලැමොන්ට් මාර්සෙල් ‍ජේකොබ්ස් අද සමත්විය.

    ඒ, 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලේ පිරිමි මිටර් 100 ධාවන ඉසව්ව තත්පර 9.80කින් නිමකර රන් පදක්කමට හිමිකම් කියමින්.

    Last modified on ඉරිදා, 01 අගෝස්තු 2021 19:49

    Latest News