ශ්රී ලංකාව වසර 15කට පසු පාපන්දු අවසන් මහා තරගයකට සුදුසුකම් ලැබීමට සමත්වුණා. ඒ, බංග්ලාදේශය ගෝල 2-1ක් ලෙස පරාජයට පත් කරමින්. තරගය පැවැත්වුණේ, කොළඹ තුරඟ තරග පිටියේදී.Twitter