ශ්‍රී ලංකාවට නදීශානිගෙන් ලෝකඩ පදක්කමක්....

දෙසැ 12, 2021

    පොදු රාජ්‍ය මණ්ඩලීය බර ඉසිලීමේ ශුරතා තරගාවලියේ දී ශ්‍රී ලංකාවට තවත් ලෝකඩ පදක්කමක් හිමිකර දීමට නදීශානි රාජපක්‍ෂ සමත්වුණා.

    තරගාවලිය පැවැත්වෙන්නේ උස්බෙකිස්තානයේදී. නදීශානි රාජපක්‍ෂ නියෝජනය කළේ කිලෝ ග්‍රෑම් 61ක බර පන්තියයි. ඇය, ස්නැච් ක්‍රමයෙන් කිලෝ ග්‍රෑම් 74ක බරක් එසවූ අතර, ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයෙන් එසවූ බර, කිලෝග්‍රෑම් 91ක්. ඒ අනුව නදීශානි කිලෝග්‍රෑම් 65ක සමස්ත බරක් ඔසවනු ලැබුවා. ශ්‍රී ලංකාව තරගාවලියේ දී රන් පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් හිමිකර ගෙන තිබෙනවා.

    Latest News