බීච් වොලිබෝල් තරගාවලිය මීගමු වෙරළ තීරයේදී...

පෙබ 19, 2022

    75 වැනි නිදහස් සමරු කුසලාන මධ්‍යම ආසියානු බීච් වොලිබෝල් තරගාවලිය මීගමුව බීච් පාක් වෙරළ තීරයේදී පැවැත්වෙනවා.

    මෙය සංවිධානය කර ඇත්තේ, ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුවයි. තරගාවලිය කාන්තා සහ පිරිමි කාණ්ඩ 02 යටතේ පැවැත්වෙන අතර, ඉරානය, උසබෙකිස්තානය, මාලදිවයින, පකිස්තානය සහ සත්කාරක ශ්‍රී ලංකාව තරගාවලියට එක්වෙනවා. අවසන් තරගය හෙට පැවැත්වීමට නියමිතයි.

    Last modified on සෙනසුරාදා, 19 පෙබරවාරි 2022 18:52

    Latest News