පාපැදි සවාරිය මෙවර සංවිධාන කර තිබුණේ 23 වැනි වරටයි. අදියර තුනක් යටතේ පැවති පිරිමි තරගයේ, අවසන් අදියර අද (06) පැවැත්වුණා. ප්රථම අදියරේ පළමු ස්ථානය ශ්රී ලංකා වරාය අධිකාරියේ චමෝද් දිල්ශාන් හිමිකරගත් අතර, ෆන් බී රේසින් ක්රීඩා සමාජයේ සඳුන් කුමාර එහි දෙවැනි ස්ථානය හිමිකර ගත්තා.....