ඒ අනූව මෙරට වේලාවෙන් සවස 2.00 ට පමණ තරගය ආරම්භ වීමට නියමිතයි. ආබාධයකට ලක්ව සිටින පැතුම් නිස්සංක සහ ලහිරු කුමාර මෙම තරගයට ක්රීඩා නොකරන බවයි, වාර්තා වන්නේ.
සංචාරක ශ්රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර දෙවන හා අවසන් ටෙස්ට් තරගය බැංගලෝර් හිදී අද ආරම්භ වෙයි. මෙම තරගය දිවා රාත්රී ටෙස්ට් තරගයක් ලෙස පැවැත්වීම විශේෂත්වයක්.