ඒ, කිලෝග්රෑම් 55 බර පන්තියේ බර ඉසිලීමේ තරගයෙන්. ක්රීඩා උළෙල පැවැත්වෙන්නේ , එංගලන්තයේ බර්මින්හැම් හීදි. දිලන්ක තරගයේ දී ස්නැච් ක්රමය යටතේ එසවූ බර කිලෝග්රෑ ම් 105ක්. ඔහු ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්රමය යටතේ කිලෝග්රෑම් 120ක බරක් ඔසවනු ලැබුවා. ඒ අනුව දිලංක තරගයේදී එසවූ සමස්ත බර කිලෝග්රෑම් 225ක්. ඒ අනුව ඔහුට තරගයේ ලෝකඩ පදක්කම හිමිවුණා. එහි රන් පදක්කම මැලේසියාවටත්, රිදී පදක්කම ඉන්දියාවටත් හිමිවුණා.