ඒ ඔහු පුහුණුවීම් අතරතුරදී සිදුවූ වම් පාදයේ ආබාධයක් හේතුවෙන්.
ඒ අනුව ඔහු වෙනුවට ආසියානු කුසලාන තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා සංචිතයට වේග පන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර ආදේශ කිරීමට ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබෙනවා.
මේ අතර, සංචිතයට නම් කර ඇති දිනේෂ් චන්දිමාල්, නුවනිදු ප්‍රනාන්දු හා නුවන් තුෂාර අතිරේක ක්‍රීඩකයින් ලෙස නම් කර ඇති බැවින් ඔවුන් තිදෙනා ශ්‍රී ලංකා කණ්ඩායම සමග එළඹෙන 24 වැනිදා දිවයිනෙන් පිටත්ව නොයන බවයි ක්‍රිකට් ආයතනය සදහන් කළේ.
එළඹෙන 27 වැනිදා සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය ආරම්භ වීමට නියමිතයි.