ක්‍රීඩාවේ ප්රමුඛ මාධ්‍ය සඟයා තමන් බව යළිත් තහවුරු කළ ජාතික රූපවාහිනිය, ශූරතාව දිනූ කණ්ඩායමේ සාමාජිකාවන් සහභාගී වන පළමු රූපවාහිනී සජීව වැටසටහන අද විකාශය කළා. ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති ඩබ්ලිව්. ඩී. ගනේගල මහතා සහ සංස්ථා නිලධාරීන් විසින් ජයග්රාහි කණ්ඩායම පිළිගනු ලැබුවා.