බටහිර ඉන්දීය කොදෙවේ සහ ස්කොට්ලන්තය අතර තරගය අද

ඔක් 17, 2022

    පන්දුවාර 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ තවත් තරගයක් අද පැවැත්වෙයි. ඒ, බටහිර ඉන්දීය කොදෙවේ කණ්ඩායම සහ ස්කොට්ලන්ත කණ්ඩායම අතරයි.

    ඕස්ට්‍රේලියාවේ හෝබාට්හිදීයි පැවැත්වෙන මෙය මෙරට වේලාවෙන් උදෑසන 9.30 ට තරගය ආරම්භවීමට නියමිතයි. දිවා රාත්‍රී තරගයක් ලෙස මෙය පැවැත්වෙයි.

    පළමු වටයේ බී කාණ්ඩයේ යටතේ පැවැත්වෙන පළමු තරගය මෙයයි.

    Last modified on සදුදා, 17 ඔක්තෝබර් 2022 12:15

    Latest News