කණ්ඩායමේ නායක දසුන් ශානක ප්රකාශ කළේ, හෙට නෙදර්ලන්තය සමග පැවැත්වෙන තරගයේ දී, වේග පන්දු යවන්නන් වන බිනුර ප්රනාන්දු සහ ලහිරු කුමාර, ශ්රී ලංකා කණ්ඩායම නියෝජනය කිරීමේ වැඩි අවස්ථාවක් පවතින බවයි. ශ්රී ලංකා - නෙදර්ලන්ත තරගය මෙරට වේලාවෙන් හෙට උදේ 9.30 ට ආරම්භ වීමට නියමිතයි.