තරු පේන පරාජයක්

ඔක් 29, 2022

    නවසීලන්ත පන්දු යවන්නන් හමුවේ අලස පිතිකරන රටාව නිසා දරුණූ පරාජයක් ලබන්නට ශ්‍රී ලංකාවට සිදු වුනා.

    ලකුණු 167 ක ඉලක්කයක් හඹා යාමට පිවිසි ශ්‍රී ලංකා පිතිකරුවන් ගෙන් භානුක රාජපක්ෂ (34) හා දසුන් ශානක (35) හැරෙන්නට අන් කිසිදු පිතිකරුවෙකුට ලකුණු 10 ඉක්මවා ලබා ගැනීමට නොහැකි වුනා.

    ට්‍රෙන්ට් බෝල්ට් ලකුණු 13 කට කඩුලු 4යි. සැන්ට්නර් සහ සෝදි කඩුලු 2 බැගින් දවා ගතතේ ශ්‍රි ලංකා ඉනිම ලකුණු 102 කට සීමා කරමින් ලකුණු 65ක වේදනාකාරී පරාජයක් ලබා දෙමින්.

    - 0.890 ක දළ වේගයක් ලබා පළමු ක්ණ්ඩ‍යේ 5 වන ස්ථානය දක්වා පල්ලම් බසින්නට ශ්‍රී ලංකාවට සිදු වුනා.

    Latest News