ජනිඳු අවසන් වටයට

ජූනි 17, 2023

    62 වැනි ඉන්දීය අන්තර් ප්‍රාන්ත මලල ක්‍රීඩා තරගාවලියේ පිරිමි මීටර 100 කඩුලුමතින් දිවීමේ තරගයේ අවසන් තරගයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ජනිදු ලක්විජය අද සමත් වුණා.

    තරගය නිමා කිරීමට ඔහු ගත කල කාලය තප්පර 14.06 ක්.

    Latest News