පාකිස්තානු තුන් ඉරියව් ක්රීඩකයෙකු වන මොහු පාකිස්තානය වෙනුවෙන් එක්දින තරග 55ක් සහ 20-20 තරග 66ක් ක්රීඩා කර තිබෙනවා. 34 වැනි වියෙහි පසු වන ඉමාඩ් වසීම් එක්දින තරගවල දී කඩුලු 44ක් සහ ලකුණු 986ක් ලබාගෙන ඇති අතර, 20-20 තරගවල දී කඩුලු 65ක් සහ ලකුණු 486ක් රැස් කරගෙන තිබේ.