ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ ක්රීඩක දිනේෂ් චන්දිමාල් මේ වන විට බංගලාදේශය සමග පැවැත්වෙන ටෙස්ට් ක්රිකට් තරගයෙන්, හදිසියේම ඉවත්වීමට තිරණය කළ බව ශ්රී ලංකා ක්රිකට් ආයතනය නිවේදනය කරනවා. පෞද්ගලික හේතුවක් මත මෙම තීරණය ගත් බවත්, දිනේෂ් චන්දිමාල් හැකි ඉක්මනින් මෙරටට පැමිණෙන බවත් එම නිවේදනයේ සඳහන්. Twitter