නවසීලන්තයට ලකුණු 163ක ජයක්

ජූනි 09, 2019

    ඇෆ්ගනිස්තානය හා නවසීලන්තය අතර තරගය ඊයේ ජෝන්ටන්හිදී පැවැත්වුණා.

    තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තානය පන්දුවාර 41යි පන්දුවක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 162ක් රැස් කළා. ජේම්ස් නීෂම් කඩුලු 05යි. පිළිතුරු ලෙස නවසීලන්තය තරගය ජයගත්තේ පන්දුවාර 32යි පන්දුවක් අවසානයේ කඩුලු 03ක් දැවී ලකුණු 163ක් රැස් කරමින්. 

    Last modified on ඉරිදා, 09 ජූනි 2019 14:13

    Latest News